එසේ නොමැති පුද්ගලයන් ගෙන ගිය විට දින කිහිපයකින් ඔවුන් මහා මග දමා යන තත්වයක් දැකිය හැකි විය.
පසුගිය සතියේ ඉරිදා ලංකාදීප සමග නම සඳහන් නොකරන ලද කොළොඹ දිසාවේ උසස් පොලිස් නිලධාරියෙකු සම්මුඛ සාකච්චාවක් පවත්වා තිබුණි.
එහිදී එම පොලිස් නිලධාරියා විසින් එම මාධ්‍යයවේදීයා අසන ලද ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරු මෙසේය.
ඉදිරි කාලයේදී තව තවත් උද්ඝෝෂණ මතුවන බවය බුද්ධි අංශ මගින් වාර්තා කර තිබුනා.එවන් තත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදෙන්න පොලිසියට පුලුවන්ද?
පුළුවන්
ඒ කොහමද?
රජය මගින් විශාල වශයෙන් මෙරටට කඳුළු ගෑස් ගෙන එන්න ක්‍රියා කරලා අවසානයි.ඊට අමතරව අවශ්‍යය තරම් සුදු වෑන් ලංකාවේ තියෙනවා