දැනට රෝගී තත්වයේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට ඉක්මන් සුවය පතා ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරයේ අද වෙසක් පුන් පොහෝ දින බෝධි පූජාමය පිංකමක් "සුරකිමු ඔබ ලංකා" සංවිධානය මගින් සංවිධනය කර තිබූ අතර එයට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව විශාල ජනතාවක් සහභාගී වූ අතර අයහපත් වැසි කාලගුනයක් තිබුනද සහභාගි වීමේ අඩුවක් නොතිබුනි.
ඉතාමත් කෙටි කාලයකින් මෙම බෝධි පූජාව සංව්ධානය කර තිබුනද සහභාගි වූ පිරිසේ එකම ප්‍රාර්ථනාව වූයේ ජෙනරාල්ට ඉක්මන් සුවයයි.