සිංගප්පූරුවේ වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබන මිනීමරු මන්ත්‍රී කුඩු දුමින්ද සිල්වාගේ හිසේ හදිසි අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇතැයි අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. පසුගිය 24 වෙනි දින සිදුව ඇති මෙම අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට භාජනයක කර ඇති අතර පසුව ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතළු කර ප්‍රතිකාර ලබා දී තිබේ. අද ඔහු යළි වාට්ටුවට ගෙනැවිත් ඇත.
මාධ්‍ය වාර්තා කළ පරිදි පසුගිය 19 වෙනිදා ඔහුට ශල්‍යකර්මයක් කළ බවක් අප වෙත වාර්තා වන්නේ නැත.
පසුගියදා නුවරදී අසනීප වූ අගමැති දි.මු.ජයරත්න මහතා පසුව සිංගප්පූරුවේ වික්ටෝරියා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එහිදී එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා අගමැතිවරයා හමුවූ බවද වාර්තා වේ.
දුමින්ද සිල්වා බලා කියා ගැනීමට දෙදෙනකු සිටින අතර ඔවුන් පවසන්නේ මොහු කුඩා දරුවෙකු මෙන් බලා කියා ගත යුතු බවයි. කොටින්ම පවසන්නේ නම් කුඩා දරුවන්ට මෙන් රාත්‍රී නිදාගනිද්දී පැම්පර්ස් එකක් අන්දවා නිදා ගැනීමට සලස්වයි. නොඑසේ නම් ඔහු ඇඳේ චූ කර ගන්නා බව දුමින්ද බලා ගන්නා අය පවසති.