ජනපි‍්‍රය ගායක යුවලක් වන රූකාන්ත හාචන්‍ද්‍රලේඛාගේ දියණිය රයිනි චාරුකා පසුගියකාලයේදී පෙම් පලහිලවුවක් නිසා හිත් වේදනාවන්සිටි බව වාර්තා වේ.රයිනිගේ පේ‍්‍රමවන්තයා ජනපි‍්‍රයනළුවෙක් බවත්, ඔහු රයිනි මඟ හැරියේ තවත්ජනපි‍්‍රය සම්මානනීය නිළියක් සමඟ තිබූ හාදකමක්නිසා බවත් පැවසේ.
ඇය මෙම පෙමට මුල පුරා ඇත්තේ ‘සිංහාව ලෝකනය’ චිත‍්‍රපටය රූගත කරන කාලයේදීබවද වාර්තා වේ.කෙසේවුවද එම ආදරයට ආයුෂ තිබී ඇත්තේ ඉතා කෙටිකලක් පමණකි.
කෙසේවුවද මෙම ජනපි‍්‍රය නළුවා විවාහකයෙක් බවත් මේ අතර වාර්තා වේ.

Source : hotandfastnews.com