2012 වසර සඳහා ගම්පහ දිස්ති‍්‍රක්කය වෙනුවෙන් තමාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කිරීමේ වගකීම උපදේශක මණ්ඩලයට පැවරෙන බවද කියා සිටින ජයසූරිය මහතා, පැවැති උපදේශක මණ්ඩලයේ නිර්දේශ මත ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරනු ලැබුවේ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එඞ්වඞ් ගුණසේකර මහතා බවද කියා සිටී.
ඒ අනුව, දැනට ගම්පහ දිස්ති‍්‍රක්කය වෙනුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් කොට ඇති එඞ්වඞ් ගුණසේකර මහතා, පක්ෂ නායකයාගේ නාම ලේඛනයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට හැකියාවක් තිබෙන බවද ජයසූරිය මහතා පවසයි.
කරූ ජයසූරිය මහතා, පක්ෂ නායකයාගේ ලැයිස්තුවෙන් 2012 වසර සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරන බවට මාධ්‍යවල පළ වී ඇති වාර්තා පිළිබඳව ඔහුගේ හිතවතුන් පිරිසක් ඊයේ (26) ඔහුගේ නිවසට ගොස් කළ විමසීමේදී ඒ බව සඳහන් කර තිබේ.
එලෙසම, රවී කරුණානායක මහතාටද කොළඹ දිස්ති‍්‍රක්කයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්වීමේ හැකියාව පවතින බව ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
2011 වසරේදී කරූ ජයසූරිය මහතා නියෝජ්‍ය නායකයා ලෙසත්, රවී කරුණානායක මහතා ජාතික සංවිධායක ලෙසත් නිල බලයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කළේය. එහෙත්, පසුගිය 19 වනදා පැවැති නිලවරණයේදී ඔවුන් දෙදෙනා පරාජයට පත්වීම නිසා මේ වනවිට ඔවුන් දෙදෙනාට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයද අහිමි වී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ ඉහළ නිලධාරීන් තෝරා ගැනීම සඳහා පසුගියදා පැවැති නිලවරණයේදී ඡන්ද බලය හිමිවුණු කෘත්‍යාධිකාරී සභිකයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් මෙසේය.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 8.2 වගන්තිය අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් සහ තත්කාලයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් පක්ෂයේ නායක, නියෝජ්‍ය නායක, උප නායක, ජාතික සංවිධායක සහ සභාපති රහස් ඡන්දයෙන් තෝරාපත් කර ගත යුතුය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංයුතිය පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 වගන්තිය මගින් පෙන්වාදී ඇති අතර එය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සහ වාර්ෂික පක්ෂ සම්මේලනය මගින් ද අනුමත කර ඇත.
කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් සහ ඔවුන් පත් කරන ලද ආකාරය මෙසේය.
1. රනිල් වික්‍රමසිංහ පා.ම. නායක, 2. කරු ජයසූරිය පා.ම. නියෝජ්‍ය නායක, (8.1 ව්‍යවස්ථාව යටතේ ඒකඡන්දයෙන්), 3. සජිත් පේ‍්‍රමදාස පා.ම. කෘත්‍යාධිකාරි මණ්ඩලය මගින් නම් කළ නියෝජ්‍ය නායක, 4. ගාමිණී ජයවික්‍රම පෙරේරා පා.ම, 5. රවී කරුණානායක පා.ම. (8.1 ව්‍යවස්ථාව යටතේ ඒකඡන්දයෙන්), 6. තිස්ස අත්තනායක පා.ම. මහ ලේකම් (නායක විසින් පත් කළ), 7. සෙනරත් කපුකොටුව මහතා මහා භාණ්ඩාගාරික (නායක විසින් පත්කළ)
උපදේශක මණ්ඩලයේ නිර්දේශය මත කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමත කළ
8. ගෞරී තවරාසා මහත්මිය සහකාර භාණ්ඩාගාරික, 9. ජෝශප් මයිකල් පෙරේරා පා.ම. ජ්‍යෙෂ්ඨ උප සභාපති, 10. ලක්ෂ්මන් කිරිඇල්ල පා.ම. ජ්‍යෙෂ්ඨ උප සභාපති, 11. කබීර් හෂීම් පා.ම. උප සභාපති, 12. ඞී. එම්. ස්වාමිනාදන් පා.ම. උප සභාපති, 13. අමරා පියසීලි රත්නායක මහත්මිය උප සභාපති, 14. ජෝන් අමරතුංග පා.ම. පක්ෂ සංවිධායක නිල බලයෙන්, 15. දයාසිරි ජයසේකර පා.ම. පක්ෂ නියෝජ්‍ය සංවිධායක, 16. ගයන්ත කරුණාතිලක පා.ම. මාධ්‍ය ප්‍රකාශක, 17. රේණුකා රණවීර මහත්මිය සහකාර ලේකම්, 18. කේ. වේලායුදන් ප.ස.ම. සහකාර ලේකම්, 19. දයා පැල්පොල මහතා නීති ලේකම්, 20. සාගල රත්නායක මහතා ලේකම් ජාත්‍යන්තර කටයුතු, 21. දොස්තර ජයලත් ජයවර්ධන පා.ම. ලේකම් මානව හිමිකම් පත්කරන ලද නියෝජ්‍ය මහ ලේකම්, 22. විෙඡ්දාස රාජපක්ෂ පා.ම. සභාපති ප්‍රතිපත්ති සහ පර්යේෂණ ඒකකය, 23. එම්. ඒ. තසීම් මහතා කළමනාකරු පක්ෂ ප්රචාරක ඒකකය.
නිල බලයෙන්
24. මංජු ශ්‍රී අරංගල ප.ස.ම. කණ්ඩායම් නායක බස්නාහිර පළාත් සභාව, 25. කේ. කේ. පියදාස ප.ස.ම. කණ්ඩායම් නායක මධ්‍යම පළාත් සභාව, 26. සිරිසේන විෙඡ්වික්රම ප.ස.ම. කණ්ඩායම් නායක දකුණු පළාත් සභාව, 27.ප්‍රසන්න ශමල් සෙනරත් ප.ස.ම. කණ්ඩායම් නායක වයඹ පළාත් සභාව, 28. උපාලි සමරවීර ප.ම.ස. කණ්ඩායම් නායක ඌව පළාත් සභාව, 29. කේ. අනුරාධනායක ප.ස.ම. කණ්ඩායම් නායක උතුරුමැද පළාත් සභාව, 30. ඒ. ඒ. විෙඡ්තුංග ප.ස.ම. කණ්ඩායම් නායක සබරගමුව පළාත් සභාව, 31. දයා ගමගේ ප.ස.ම. කණ්ඩායම් නායක නැගෙනහිර පළාත් සභාව.
උපදේශක මණ්ඩලයේ නිර්දේශය මත කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමත කළ නම්
32. රුවන් විජයවර්ධන පා.ම. සභාපති ජාතික යොවුන් පෙරමුණ, 33. ශාන්තිනී කෝන්ගහගේ ප.ස.ම. සභාපතිනි එක්සත් ලක් වනිතා පෙරමුණ, 34. එඞ්වඞ් ගුණසේකර මහතා ගම්පහ දිස්ත්‍රික් නියෝජිත සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා විපක්ෂ නායක, 35. ලක්ෂ්මන් විෙඡ්මාන්න ප.ස.ම. කළුතර දිස්ත්‍රික් නියෝජිත, 36. ඒ. එච්. එම්. හලීම් පා.ම. මහනුවර දිස්ත්‍රික් නියෝජිත, 37. ආර් යෝගරාජන් පා.ම. නුවරඑළිය දිස්ත්‍රික් නියෝජිත, 38. වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික් නියෝජිත, 39. මංගල සමරවීර පා.ම. මාතර දිස්ත්‍රික් නියෝජිත, 40. දිලිප් වෙදආරච්චි පා.ම. හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිත, 41. හරින් ප්‍රනාන්දු පා.ම. බදුල්ල දිස්ත්‍රික් නියෝජිත, 42. රංජිත් මද්දුමබණ්ඩාර පා.ම. මොණරාගල දිස්ත්‍රික් නියෝජිත, 43. අකිල විරාඡ් කාරියවසම් පා.ම. කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත, 44. පී. හැරිසන් පා.ම. අනුරාධපුර දිස්ත්‍රික් නියෝජිත, 45. කීන්ස් නෙල්සන් ප.ස.ම. පොළොන්නරුව දිස්ත්‍රික් නියෝජිත, 46. තලතා අතුකෝරළ පා.ම. රත්නපුර දිස්ත්‍රික් නියෝජිත, 47. ඒ. ඞී. චම්පිකා පේ‍්‍රමදාස පා.ම. කෑගල්ල දිස්ත්‍රික් නියෝජිත, 48. අනෝමා ගමගේ පා.ම. අම්පාර දිස්ත්‍රික් නියෝජිත, 49. ඒ. සශිදරන් ප.ස.ම. මඩකලපුව දිස්ත්‍රික් නියෝජිත, 50. විජයකලා මහේශ්වරන් පා.ම. යාපනය දිස්ත්‍රික් නියෝජිත, 51. වසන්ත අලූවිහාරේ පා.ම. මාතලේ දිස්ත්‍රික් නියෝජිත, 52. පාලිත රංගේ බණ්ඩාර පා.ම. පුත්තලම් දිස්ත්‍රික් නියෝජිත, 53. එම්. එම්. ඒ. මහරුෆ් ප.ස.ම. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නියෝජිත, 54. ඒ. ඒ. ඔල්ගා අතුකෝරළ ප.ස.ම. පළාත් පාලන ආයතන නියෝජිත බස්නාහිර පළාත, 55. චන්දන කරුණාරත්න න.ස.ම පළාත් පාලන ආයතන නියෝජිත මධ්‍යම පළාත, 56. ලයනල් ඉපලවත්ත ප.ස.ම. පළාත් පාලන ආයතන නියෝජිත දකුණු පළාත, 57. ආර්. බී. දිසානායක ප.ස.ම. පළාත් පාලන ආයතන නියෝජ්‍ය වයඹ පළාත, 58. එම්. ඩබ්ලිව්. ඞී. ඒ. හේමචන්ද්‍ර න.ස.ම. පළාත්පාලන ආයතන නියෝජිත ඌව පළාත, 59. වයි. ඩබ්ලිව්. තිලක් සෙනෙවිරත්න ප.ස.ම. පළාත් පාලන ආයතන නියෝජිත උතුරුමැද පළාත, 60. ලක්ෂ්මන් දිසානායක න.ස.ම. පළාත් පාලන නියෝජිත සබරගමුව පළාත, 61. ටී. ආර්. එන්. ස්වර්ණපාලී ප.ස.ම. පළාත් පාලන නියෝජිත නැගෙනහිර පළාත, 62. ප්‍රියානි විෙඡ්සේකර මහත්මිය අනුබද්ධ ආයතන නියෝජිත, 63. සුරංග නාවුල්ලගේ මහතා වෘත්තීය සමිති ජාතික සේවක සංගමය, 64. රවී සමරවීර මහතා වෘත්තීය සමිති ජාතික වතු කම්කරු සංගමය, 65. ඒ. එල්. ෙඡ්. එම්. එල්. ආර්. ජයසුන්දර මහතා වෘත්තීය සමිති රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, 66. කේ. ඒ. ශ්‍රියානි පෙරේරා මහත්මිය වෘත්තීය සමිති ජාතික අධ්‍යාපන සේවක සංගමය.
නායක විසින් පත් කළ නම්
67. මලික් සමරවික්‍රම මහතා හිටපු සභාපති, 68. තිලක් මාරපන මහතා හිටපු ආරක්ෂක ඇමැති, 69. චානක ද සිල්වා මහතා දීර්ඝකාලීන සාමාජික, 70. සී. පී. වයි. රාම්. ප.ස.ම. පළාත් සභා මන්ත්‍රී, 71. සුනේත්‍රා රණසිංහ මහත්මිය විපක්ෂ නායිකා දෙහිවල ගල්කිස්ස නගර සභාව, 72. ආනන්ද කුලරත්න මහතා හිටපු දකුණු සංවර්ධන අමාත්‍ය, 73. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා හිටපු අධ්‍යාපන අමාත්‍ය, 74. සුරනිමල රාජපක්ෂ මහතා හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, 75. ශ්‍රීනාල් ද මෙල් මහතා ලේකම් ජාතික සේවක සංගමය, 76. මිල්රෝයි පෙරේරා මහතා හිටපු භාණ්ඩාගාරික, 77. චන්ද්‍රානී බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීනි, 78. රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රී, 79. රොනල්ඞ් පෙරේරා මහතා නීති උපදේශකවරුන් අතරින්, 80. නිරෝෂන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී, 81. එස්. ආර්. දුල්ලෑව මහතා සභාපතිතුමාගේ සහායක, 82. ඒ. ෙඡ්. එම්. මුසම්මිල් කොළඹ නගරාධිපතිතුමා, 83. ජෝ. රාජකරුණා මහතා ජාතික නීති සංගමයේ සාමාජික, 84. ශ්‍රී රාමචන්ද්‍ර මහතා වෘත්තියවේදී කණ්ඩායමේ සාමාජික, 85. එස්. පී. පත්බේරිය න.ස.ම. විපක්ෂ නායක කඩුවෙල නගර සභාව, 86. අයි. කරුණාරත්න මහත්මිය කාන්තා නියෝජිත.
පක්ෂයේ 8.8 ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයා, නියෝජ්‍ය නායකයා, උප නායකයා, ජාතික සංවිධායක, සභාපති සහ පක්ෂ මහ ලේකම්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත්කළ අතර ඉහත සාමාජිකයන් පත් කිරීමේදී එම මණ්ඩලය විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට උපදෙස් ලබා දෙන ලදි. නියෝජ්‍ය නායකයා ලෙස නම් කළ සජිත් පේ‍්‍රමදාස මහතාට ද සියලූ උපදේශක මණ්ඩල රැස්වීම්වලට ආරාධනා කරන ලදි. උපදේශක මණ්ඩලයේ නිර්දේශ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.
මීට අමතරව ප්‍රධාන නිලතල සඳහා පැවැති නිලවරණයේ දී ඡුන්දය ප්‍රකාශ කිරීමට පහත නම් සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර තිබිණ.
1. රෝසි සේනානායක පා.ම, 2. සුජීව සේනසිංහ පා.ම, 3. පාලිත කුමාර තෙවරප්පෙරුම පා.ම, 4. අජිත් පෙරේරා පා.ම, 5. අශෝක රංජන් අබේසිංහ පා.ම, 6. දුනේෂ් හර්ෂ ගන්කන්ද පා.ම, 7. එරාන් වික්‍රමරත්න පා.ම, 8. ආචාර්ය හර්ෂ ද සිල්වා පා.ම.
Source : lankanewsweb.com