ඔහු විසින් නිෂ්පාදනය කරනු ලබන "Jaffna" නැමැති චිත්‍රපටිය සඳහා අවබෝධයක් ලබා ගැනීමට ජෝන් ඒබ්‍රහම් ශී‍්‍ර ලංකාවට පැමිනීමෙන් පසු ලංකාවේ දේශපාලනය මෙන්ම යුධ සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය කටයුතු කළ ආකාරය පිළිබඳවත් ඔහුගේ විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති බව සඳහන් වෙනවා.
එම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා පවසන පරිදි ජෝන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව අවධානයෙන් පසුවන අතර ඔහු දිනපතා පුවත්පත් බලමින් ලංකාවේ දේශපාලන වාතාවරණය අධ්‍යයනය කරමින් සිටිනවා.
මේ වනවිට LTTE ක්‍රියාකාරකම් පිළිබඳව ඉන්දියාවේ නිෂ්පාදනය වී ඇති එකම චිත්‍රපටය වන්නේ මනිරත්නම්ගේ "කන්නිතල් මුත්තුමිටල්" චිත්‍රපටය පමණයි.
Source: http://www.gossip9.com/2012/02/blog-post_24.html#ixzz1nID70wwb