Chitika Smowtion 468x60


Tuesday, February 7, 2012

ඇමති කෙහෙළිය හදිසි අනතුරක



12:48 pm
සුව වූ ගමන් ලංකාවට එනවා  - කෙහෙළිය 
තමා සුව වූ විගස ලංකාවට පැමිණෙන බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශකර සිටිනවා.

අමාත්‍යවරයා නැවතී සිටි හෝටලයේ බැල්කනියෙන් ඇද වැටී ආබාධයට ලක්වූ අතර අමාත්‍යවරයාගේ දෙපා වලට සැත්කම් දෙකක් සිදුකොට ඇත.


11:13am
කෙහෙළියට සැත්කම් දෙකක් 
හෝටලය තුල සිදුවූ ඇදවැටීම හේතුවෙන් තුවාල ලැබූ අමාත්‍යවරයාට මේවනවිට සැත්කම් දෙකක් සිදුකල ඇති බවත් තත්වය එතරම් බරපතල නොවන බවත් අප වෙත වාර්තා වේ 





08:16am
තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙල්බර්න් නගරයේ පිහිටි හෝටලයක ඇද වැටීමෙන් තුවාල ලබා මේවනවිට ඔස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ.


කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් වන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ලගේ දණහිසේ අබාධයකට ශල්‍යකර්මයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියාව බලා ගොස් සිටි අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇත.

කෙසේ නමුත් අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවන බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටි.








Source: http://www.gossip9.com/2012/02/blog-post_7486.html#ixzz1lhzeWIs7

Share this article with your friends