Chitika Smowtion 468x60


Wednesday, March 28, 2012

සිරස සුසාරට දිනෙන් දිනම ඇණයක් වෙන මධූ


බදින්න ඉස්සෙලත් මෙහෙම වාතයක් වෙනව නම්....
අවුරුද්දක්වත් පවුල් කන්න වෙන්නෑ...
ඒක ෂුවර්.....සුසාර.

ලංකාවේ අංක එකේ රූපවාහිනිය වන ‘සිරස’ නාලිකාවේ විශේෂාංග අංශයේ ප‍්‍රධානී ‘මහනාමේ සූරසේන’ නොහොත් සුසාර දිනාල් ඔහුගේ අනියම් පාර්ශ්වයවන මධූ බෝගහවත්තට ලඟදීම නැවතීමේ තිත තැබීමට යන බවක් වාර්තා වේ.

මේ වනවිට දිසාඅධිකරණයේ විභාග වෙමින් පවතින සුසාරගේ හා ඔහුගේ බිරිඳගේ දික්කසාද නඩුව අවසන් වූ වහාම මධූව විවාහ කරගැනීමට සුසාර පොරොන්දුවී ඇති අතර මධූගේ ක‍්‍රියාකළාපය දිනෙන් දිනම සුසාරට ඇණයක් වෙමින් පවතින බව වාර්තා වේ.


සුසාරගේ ගමන් බිමන් පිළිබදව දවස තිස්සේ සෝදිසියෙන් සිටින මධූගෙන් බේරීම සඳහා සුසාර තම ජංගම දුරකථනය බොහෝ වේලාවට ක‍්‍රියාවිරහිත කොට තිබේ. ඒ ඇයිදැයි මධූ විමසූ විට ඔහු පවසන්නේ ‘‘දවස තිස්සෙම මීටින්’’ කියාය. මේ පිළිබදව සැකයෙන් පසුවන මධූ සුසාරගේ හොදම යහළුවන්ට කතාකොට ඔවුන්ගෙන් ‘‘සුසාර දැක්කාදැයි’’ නිතරම විමසන්නීය.
 

යහළුවන් මේ බව සුසාරට පැවසූ විට ඔහුට මලපනී. ‘‘මේකි මචං බදින්න ඉස්සෙලත් මෙහෙම වාතයක් වෙනව නම් මට  ඕකිත් එක්ක අවුරුද්දක්වත් පවුල් කන්න වෙන්නෑ. ඒක ෂුවර්. උඹලා දන්නවනේ මට මචං එක ලිදකින්ම නාලා හරියන්නේ නැහැ කියලා.’’ යනුවෙන් නිතරදෙවේලේ මිතුරන්ට පවසන සුසාර තම දික්කසාද නඩුවේ නීතීඥයාට පවසා ඇත්තේ ‘‘අවුරුද්දකින් විතර තව කේස් එකක් දෙන්නම්’’ කියාය.





Share this article with your friends