ජයලත් මන්ත්‍රීවරයා තවදුරටත් එංගලන්තයේ නැවතී ප්‍රතිකාර ලබාගැනීමට සිදුවී ඇති බැවින් ඒ මහතාගේ විසා කාලය දික් කිරීමටද අයදුම් කොට ඇති අතර තමාට ප්‍රතිකාර ලබාදීම සඳහා සහය වන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්ද කොට ඇත.
ඒ අනුව ජයලත් ජයවර්ධන මහතාගේ ප්‍රතිකාර කටයුතු සනධා ජනාධිපති අරමුදලෙන් රුපිටල් ලක්ෂ 50 ක් ලබාදීමට මහින්ද රාජපක්ෂ ජනපතිවරයා තීරණයකොට ඇත.
Source: http://www.gossip9.com/2012/04/50.html#ixzz1sxbbkeBc