Chitika Smowtion 468x60


Tuesday, April 24, 2012

ඉරෝෂාගේ පෙම්වතා වීමට ඔබට මේ ගුණාංග තිබෙනවාද?


කළු උනත් කමක් නෑ 
ස්පොර්ටි කෙනෙක් වෙන්න ඕන 


ඉරෝෂයි - නිරෝෂයි වැඩසටහන තුලින් ජනප්‍රියත්වට පත් ඉරෝෂා පෙරේරා තමාගේ අනාගත පෙම්වතා කුමන ආකාරයේ කෙනෙක් විය යුතුයි යන්න සති අන්ත පුවත්පතකට පවසා තිබුනා.

පහතින් දැක්වෙන්නේ ඇයගේ සංවාදයයි

ඔයාගේ හිතේ ඉන්න සිහින කුමාරයා මොන වගේ කෙනෙක් ද? 
මගේ හිතේ සිහින කුමාරයෙක් කියලා දෙයක් තිබිලාම නැහැ. මට ඕනේ හොඳ මනුෂ්‍යයෙක් පමණයි. 


එයාගේ හැඩරුව කොයිවගේ වෙන්න ඕනේද ? 
අනිවාර්යෙන්ම ප්‍රියමනාප පෙනුමක් තියෙන හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. එයා සුදු කෙනෙක් නම් මම හුගක් කැමතියි. කළු වුනත් විශේෂ අකමැත්තක් නැහැ.


ඔයා බලාපොරොත්තු වන ඔයාගේ සහකරුවාගේ ගතිගුණ ගැන කිව්වොත් ? 

අනිවාර්යෙන් සැහැල්ලු කෙනෙක් වෙන් ඕනේ. පවුලේ අයත් එක්ක සහයෝගීතාවෙන් ජීවත් වෙන කෙනෙක් නම්, නිහතමානි ගතිගුණ තියෙන කෙනෙක් නම් මං කැමතියි. විශේෂයෙන්ම Sporty කෙනෙක් වෙන්න ඕනේ .




Source: http://www.gossip9.com/2012/04/blog-post_4272.html#ixzz1sxicMDZw

Share this article with your friends