Chitika Smowtion 468x60


Tuesday, April 24, 2012

කැලණිය ශී‍්‍රලනිප අලූත් කාර්යාලය ගණිකා මඩමක්


අමාත්‍ය මර්වින් සිල්වා විසින් ඊයේ (23) ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලයක් කැලණිය පරණ නුවරපාරේ ‘ජිමල්කා හා ඈන්’ගේ නිවසේ ආරම්භ කර තිබේ.


මොවුන් පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල සාමාජිකාවන්ව සිටි අතර මොවුන් දෙදෙනාගේ පියා 1989 වසරේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි කැලණිය ප‍්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකුම ඝාතනය කිරීමට සම්බන්ධ බවද පැවසේ.
‘ජිමල්කා හා ඈන්’ පසුගිය කාලයේදී අදාල ස්ථානයේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බවත්, එම ගණිකා මඩමට මර්වින්ගෙන් තර්ජන එල්ලවීම හේතුවෙන් එය මර්වින්ගේ නිල අවසරය මත පවත්වාගෙනයාමට අදාල නිවසින් කොටසක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලයකට ලබාදීමට කටයුතු කර අතැයිද ප‍්‍රදේශවාසීහු කියති.

Source - lankanewsweb.com

Share this article with your friends