Chitika Smowtion 468x60


Friday, November 9, 2012

සූරියප්පෙරුමට තුනපහ අමතක වෙයි

ජේ ආර් පී සූරියප්පෙරුම මහතා විසින් පසුගියදා මහනුවර ප්‍රදේශයේදී කල කතාවක කොටස් දෙකක් ඊයේ හා පෙරේදා දිනවල අප ඔබට ගෙන ආවා.

එම කතාවේම තවත් කොටසක ව්‍යාංජන වලට එක්කරනා තුන-පහ ගැන කාන්තාවන්ට ඉගැන්වීමට ගොස් ඔහුට ඒවා අමතක වී තිබුණේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාට කවිපද අමතකවූ ආකාරයටමය.

"මෙතන ඉන්නවා ගෑණු උදවිය. තමුසෙලා ව්‍යාංජනයට දානවා තුන-පහ. මොකක්ද දාපු තුන? මොකක්ද දාපු පහ? 


ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි තුනයි. සූදුරු, මාදුරු, අබ, කොත්තමල්ලි....(ටිකක් වෙලා කල්පනා කිරීමෙන් පසු)

 මොකක්ද යකෝ අනික?"

එම වීඩියෝව පහතින්.




-





Source: http://www.gossip9.com/2012/11/blog-post_8.html#ixzz2BinbERCU

Share this article with your friends