අද උදෑසන 9 .00 ට පමණ හික්කඩුව තෙල්වත්ත ප්රදේශයේ සිදුවූ කන්ටේනර් රථ අනතුරින් එම කන්ටේනරය පෙරළී ගාලු පාර සම්පුර්ණයෙන්ම අවහිර වුනා.
WP LY 0864 නමැති කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ මෙම කන්ටේනරය කිසියම් හේතුවක් මත පාරෙන් ඉවතට ධාවනය වී අසල කඩයක ගැටී පාර හරහා පෙරලි ඇති අතර අනතුරුව එහි රියදුරු සහ සහයක පලාගොස් ඇත.
මෙම අනතුරින් හික්කඩුව තෙල්වත්ත ප්රදේශයේම කඩයක හිමිකරුවෙකු වන සිල්වා මහතා කන්ටේනර් රථයේ බඳට යටවී මියගොස් ඇත.
එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින්.
Source: http://www.gossip9.com/2012/11/blog-post_1726.html#ixzz2Bj9suaIO