
මෙයට අවශ්‍යය ප්‍රතිපාදන රුපියල් මිලියන 13750 ක් ලෙස ගණන් බලා ඇති අතර එය මෙවර අයවැයෙන් මිලියන 1250 ක් වෙනකොට ඇත.
2014 වන විට අවසන් කිරීමට බලාපොරොත්තුවන මෙම ව්‍යාපෘතිය මගින් සෑම පුද්ගලයෙකු වෙතම ඉලෙක්ට්‍රොනික ජාතික හැදුනුම්පතක් ලබාදීමට සැලසුම් කොට ඇත.පුද්ගලයන්ගේ ක්‍රියා කලාප අනුව ඔවුනොවුන්ගේ ගිණුම් යාවත්කාලින කරනවාද යන්න පිලිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
Read more: http://www.gossip9.com/2012/01/blog-post_855.html#ixzz1iVodTkG1