Chitika Smowtion 468x60


Wednesday, January 4, 2012

එතෙර සාදයේ තොන්ඩමන් යකා නටයි


යුරෝපිය සංචාරයක නිරතව සිටින කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා පසුගිය 31 වනදා රාත්‍රියේ නව අවරුදු උදාව වෙනුවෙන් සමාජ ශාලාවකදී පැවති සාදයකට සහභාගිවී එහිදී අධික ලෙස මත්පැන් පානයකොට සමාජශාලාව තුල ඇද වැටි තුවාල ලබා ඇත.



නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම අවස්ථාවේදී ගැටුමක්ද ඇතිවූ බවයි.ඉන් අනතුරුව සමාජශාලාවේ පාලකයන් විසින් තොන්ඩමන් අමාත්‍යවරයා රෝහල් ගතකොට ඇත.දෑතේ හා දෙපයේ සිදුවූ තුවාල සුව වනතෙක් ලංකාව බලා ඒම කල්දැමීමට තොන්ඩමන් අමාත්‍යවරයා තීරණය කර ඇත.


ගුවන් තොටුපලේදී තමාට නිසිලෙස ගෞරව නොකලයි තොන්ඩමන් අමාත්‍යවරයා ඇතිකරගත් ගැටුම පිලිබඳ ගොසිප්9 පෙර ලිපිය බලන්න මෙතනින්  


Read more: http://www.gossip9.com/2012/01/blog-post_3604.html#ixzz1iVn3nbN2

Share this article with your friends