මෙහිදී තිරික්ක වලින් පැමිණි මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එම තිරික්කලේ ගොනුන් හට පුනක්කු හා පිදුරු ලබාදීමත් පාපැදි වලින් පැමිණි මන්තිරිවරුන් "මහා පාපැදි තරඟයක්" ලෙස ශබ්ධ විකාශන යන්තරයක් මගින් හදුන්වා පිළිගැනීමට අමතක කලේ නැහැ .එහි ජයාරූප එකතුවක් පහතින් බලන්න
