Monday, February 6, 2012
යුවරාජ් සිං ට පිළිකාවක්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ යුවරාජ් සිං පිළිකාවකින් පෙළෙන බව අනාවරණය වී තිබෙනවා.
මේ වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය පැවති කාලය තුළදී ද යුවරාජ් දිගින් දිගටම කැස්සෙන් හා වමනය යාමෙන් පීඩා විඳ ඇති නමුත් ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් ගෙන තිබුනේ නැති අතර මීට මාස කිපයකට පෙර ඔහුගේ පෙනහලු වල ආබාධයක් අති බව හඳුනාගන තිබුනත් එය පිළිකාවක් බවට දැනන් හිටියේ නැහැ.
ජනවාරි 28වනදා ඔහු ප්‍රතිකාර සඳහා ඇමරිකාව බලා පිටත් වූ අතර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අප්‍රේල් අග පමණ වනවිට නැවතත් ක්‍රීඩා පිටියට පැමිණීමට ඔහුට හැකි වනු ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරනවා.
යුවරාජ් සිං ට පිළිකාවක්
2012-02-06T00:47:00+05:30
Admiral