
ඔවුන්ට විරුද්ධව CIB03.284/190 2012.3.18 යන පැමිණිලි අංකය යටතේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර බෞද්ධ තරුණ, තරුණියන් ඉලක්ක කරගෙන අන්‍ය ආගම්වලට හැරවීමේ වැඩපිළිවෙලක් බව අල්ලාගත් පිරිසගෙන් අනාවරණය වූ බවයි වාර්තා වෙන්නේ.
ඔවුන් සතුව තිබුන පත්‍රිකා පහතින් දැක්වේ.





Source: http://www.gossip9.com/2012/03/blog-post_8142.html#ixzz1pfJ45eq1