එහිදී සිය පවුලේ සාමාජිකයන් හා එක්වූ ඔහු පැමිණි සිටි දේශපාලන නායකයන් සමගද සුහුද කතාබහක නිරතවී තිබෙනවා.
තමාගේ සුරතල් බල්ලා බැලීමටද සරත් ෆොන්සේකා මහතා අමතක කොට තිබුනේ නැහැ.අනෝමා ෆොන්සේකා මහත්මිය මෙයට පෙර මාධ්‍යයට පවසා තිබුනේ තමාගේ සැමියාගේ ප්‍රියතම කෑම සාදා දීමට ඔහු නිදහස් වී එනතුරු බලා සිටින බවයි.
ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ඊයේ රාත්‍රී ආහාරය ලබාගත් අයුරු පහතින් බලන්න
ඊයේ දිනයේ සරත් ෆොන්සේකා නිදහස් වූ අවස්ථාවේ ජායාරුප එකතුවක් පහතින් බලන්න
Source: http://www.gossip9.com/2012/05/blog-post_1508.html#ixzz1vZsDbXlo