Chitika Smowtion 468x60


Wednesday, May 23, 2012

පාර්ලිමේන්තුවට නාමල්ගේ හිතවතියක්


පාර්ලිමේන්තු අතිරේක ලේකම්වරියක් ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ සමිපතම හිතවතියක් තොරා ගැනිමට සුදානම් වන බව වාර්තා වේ. මෙම තොරාගැනිම සදහා සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර එ සදහා 85 දෙනෙකු අයදුම්කර තිබේ. එයින්ද 12 දෙනෙකු තොරාගෙන ඇති නමුත්, අවසානයේ නාමල් රාජපක්ෂ මහතාගේ බලපෑම මත හරිප්‍රීයා ජයසුන්දර නමැත්තියට අතිරේක ලේකම් ධුරයලබා දිමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 41ක් පමණ වන හරිප්‍රීයා ජයසුන්දර මහත්මිය ඉතා සුරුපී කාන්තාවක් බව පැවසේ. ඈය විවාහ වි සිටින්නේ අගමැති දිමු.ජයරත්න මහතාගේ අක්කාගේ පුත් නාමල් රත්නායක මහතා සමගය.

Source - lankanewsweb.com

Share this article with your friends