Chitika Smowtion 468x60


Wednesday, August 29, 2012

හැරී කුමරුගේ නිරුවතට ලොවපුරා සහය

එංගලන්ත රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයෙකු වන හැරී කුමරු හෝටල් කාමරයක් තුල කාන්තාවක සමග නිරුවතින් සිටින ඡයාරූප කිහිපයක් ඇමරිකානු වෙබ් අඩවියක් හරහා පසුගිය කාලයේ එළිදැක්වීමත් සමගම එම ජායාරුප මහත් ආන්දෝලනයට ලක්විය.

ඇමරිකාවේ ලාස් වේගාස් නුවර හෝටල් කාමරයක් තුලදී හැරී කුමරු සිය රාජකීය නිරුවත දෑතින් වසා ගෙන සහ නිරුවත් කාන්තාවක් සමග එකට සිටින ඡයාරුප දෙකක් ඇමරිකානු වෙබ් අඩවියක් වන TMZ හරහා ප‍්‍රසිද්ධියට පත් කරන ලද අතර එංගලන්තයේ ශාන්ත ජේම්ස් මාලිගයේ ප‍්‍රකාශකයෙක් විසින් එම ඡයාරූපයේ සිටින්නේ හැරී කුමරු බවට පිළිගෙන ඇතැයි බී බී සී වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

කෙසේ නමුත් මෙම සිදුමෙන් අපහසුතාවයට පත් හැරී කුමරු මුදවාගැනීම සඳහා හැරී කුමරුගේ නිරුවතට සහය ලබාදීමට "හැරී කුමරු සඳහා නිරුවත් අචාරයක්" ලබාදෙන මෙන් ඉල්ලා ඇති ෆේස් බුක් පිටුව සඳහා 12,000 කට අධික පිරිසක් එක්ව ඇති අතර යුධ හමුදා සෙබළුන් සහ හැරී කුමරුගේ රසිකයන් හැරී කුමරු නිරුවත වසා සිටින ආකාරය අනුගමනය කරමින් "සැලියුට්" කර තිබේ.


බොහෝ දෙනක් සිය නිරුවත වසාගැනීම සඳහා නිර්මානාත්මක ක්‍රම උපයෝගීකරගෙන තිබුණි.හැරී කුමරුගේ නිරුවත් ජායාරුප සහ ඔහුගේ සහයට අන්තර්ජාලයට නිකුත්කරන ලද ජායාරුප එකතුව පහතින් බලන්න 


හැරී කුමරුගේ නිරුවත් ජායාරුප 



හැරී කුමරු සඳහා නිරුවත් අචාරයක්

















 
 
 
 
 

Share this article with your friends