මහාමාර්ග හා වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන හෙවත් "රත්තරං" ගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන පුවත්පතකට ලබාදුන් සාකච්ජාවක් පිළිබඳව මීට පෙර ලිපියක් අප ඔබට ගෙන ආවා.
මීට මාස කිහිපයකට පෙර පැවති ඇයගේ විවාහ මංගල්‍යයට අත්සන් තැබුවේ ජනාධිපතිවරයා විසිනි. එම විවාහයේ හා දෙවන ගමන දිනයේ ජායාරූප එකතුවක් පහතින්.
රෝහිත අබේගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මිලියන 410ක මුදලක් උපයාගත්තේ ලෙසේද යන්න පසුගියදා මංත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියා.
ඒ ගැන විමර්ශනය කිරීම සඳහා ඔහු අල්ලස් විමර්ශණ කොමිෂන් සභාවට කැඳවන දිනයේ ඒ සඳහා ඔහු නොගියේ සර්පයෙක් කෑ බව පවසමිනි.
එම වීඩියෝව පහතින්.
Source: http://www.gossip9.com/2012/11/blog-post_1.html#ixzz2B172hzWh