නායකත්ව පුහුණුවෙන් සිසුන් 553 ක් ආබාධයට ලක්වෙලා
පේරාදෙණිය සිකුරිටි ගංජා බෙදනවා
"රක්නා ලංකා" ළමයින්ගේ නිදහස සිමා කරනවා
එහිදී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසින් එතුමා කියා සිටියේ සිසුන් 294 දෙනෙක් උණ රෝගයට ගොදුරු වූ බවද, සිසුන් හයදෙනෙක් බෝවන රෝගවලට ගොදුරු වූ බවද ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනකු අස්ථි බිඳීමට ලක් වූ බවද දිසානායක මහතා කීය. සිසුන් විසි දෙනෙකු උදරාබාධයන්ට ලක්වූ බවද තවත් 231 දෙනෙකු තවත් සුළු ආබාධයන්ට ගොදුරු වූ බවද දිසානායක මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා







