
2011 වසර අවසානය වනවිට උණුසුම් මාතෘකාවක් වූ සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම මේවනවිට දිගින් දිගටම කල් යාමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා.
ඒ අනුව 2012 වසරේ ජනවාරි පළමුවනදා සරත් ෆොන්සේකා මහතා නිදහස් වනු ඇතැයි ඇතැම් පිරිසක් අනාවැකි පලකල අතර තවත් පිරිසක් නිදහස් දිනය දා සරත් ෆොන්සේකා මහතාට නිදහස ලැබෙනු ඇති බවට ඉඟි පල කළහ.
නමුත් එම අනාවැකි දෙකම තවමත් සඵල වී නොමැත.මේ අතර මෑතකදී පලකල ජෝතිෂ්‍යය පුවත්පතක සරත් ෆොන්සේකා මහතා නිදහස් වන කාල පරාසයක් අනාවැකි පලකොට තිබිණි.ඒ අනුව එම කාල පරාසය තුල සරත් ෆොන්සේකා මහතා අනිවාර්යෙන් නිදහස්වන බව පැවසේ.
අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර පලකල එම අනාවැකිය පහතින් බලන්න
කන්‍යා ලග්නයෙන් උපන් මහින්ද රාජපක්ෂයන්ට 2009 දී මුණගැසෙන දේශපාලන තරඟකරුවා ෆොන්සේකා මහතා බව 2007 සිට 2009 ජුනි මස මම සිර කරන තෙක් අභිතව ලීවෙමි.එසේම ත්හුලා ලග්නයේ ෆොන්සේකා මහතා සිරගතවනබවත් එයට හේතුවන චෝදනා පිළිබඳවත් එදා මගේ ලිපිවල ඇතුලත් විය.
නමුත් එම ප්‍රකාශ නිසාම තුලා ලගනයෙන් උපන් මට සිරගත වීමට සිදු විය.ඒ නිසාම සරත් ෆොන්සේකා මහතාගේ නිදහස් විමගන කියන්න මටද හොඳ අත්දැකීමක් තිබේ.
කුම්භ ලග්න කේන්ද්‍රය හිමි ලංකාවේ මෙතුවක් කලකට තුලා ලග්නයෙන් රාජ්‍යය නායකයෙක් බිහිවී නැත.බිහිවන්නේද නැත.
එසේ රාජ්‍යය නායකයා වීමේ සිහිනයේ ආසන්නයට පැමිණි තුලා ලග්න හිමි ගාමිණි දිසානායක ඊට ජිවිතයෙන් වන්දි ගෙවීය.මේ අනුව තුලා ලග්නයෙන් ලෝක ජනනායකයන් බිහිවුවත් වායු රාශියක් වූ කුම්භ හිමි ලංකාවේදී වායු රාශියක් වූ තුලා ලග්නයට රාජ යෝග උදා නොවේ.
එසේ වන්නේනම් වායුකාරක සේඅනසුරුගෙන් පංච මහා පුරුෂ යෝගයක් ඉදිරිපත්විය යුතයි.
2012 ජනවාරි 24 වනදා සිට 2012 අප්‍රේල් 15 වනදා දක්වා කුජ වක්රවන කාලයේදී කුජ දශාව ගතකරන ෆොන්සේකා මහතාට නිදහස ලැබෙනවා නියතය.එය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට හේතු වාසනා වේවායි මම ප්‍රාර්ථනා කරමි.
2012 ජනවාරි 24 වනදා සිට 2012 අප්‍රේල් 15 වනදා දක්වා කුජ වක්රවන කාලයේදී කුජ දශාව ගතකරන ෆොන්සේකා මහතාට නිදහස ලැබෙනවා නියතය.එය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට හේතු වාසනා වේවායි මම ප්‍රාර්ථනා කරමි.
ක්‍රිව 2028 -2030 අතරතුර අවරුදු 16 ක් 18 ක් ආයුෂ විඳීමේ වරම ෆොන්සේකා මහතාට උරුමව ඇතත් සතුරු රාහු සතුරු ස්ථානගත වන හෙයින් 2012 දෙසැම්බර් දක්වා එම රාහු නීච ව දෙවනිවන්නා වූ මාරක ස්ථානයේ ගමන් කරන හෙයින් එළඹ ඇත්තේ මාරක දශාවක් බව අමතක නොකළ යුතුය.
Read more: http://www.gossip9.com/2012/02/blog-post_1673.html#ixzz1lKd5HSeX