Chitika Smowtion 468x60


Wednesday, April 11, 2012

දමිතා අඩනිරුවත් ජායාරූප ගැන කතා කරයි


දමිතා අබේරත්න යනු පසුගියදා වෙබ් අඩවි තුලින් පළවූ පුවතකට නඩු මගට බැසීමට සුදානම් වූ නිළියකි.

පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්චාවකදී දමිතා අබේරත්න නමින් අන්තර්ජාලයේ පලවී ඇති අඩ නිරුවත් ජායාරූප වලට නීතිමය පියවර නොගැනීමට හේතු විමසු විට ඇය කියා සිටියේ වෙනස්ම කතාවක්.

ඇය එහිදී කියා ඇත්තේ අඩ නිරුවත් ජායාරූප අන්තර්ජාලයට එකතුවූ වූ එක හොඳ බවය. එයට හේතු ලෙස ඈ සඳහන් කරන්නේ මෙවන් කතාවකි 

"අනේ...එහෙනම් මට ච්චර ලස්සන ඇඟක් තියෙනවා කියල කව්රුත් දැන ගනියි එතකොට. මොකද ඇත්තටම මට එහෙම හින්දි නිළියන්ගේ වගේ හැඩ  ඇඟකුත් නැති එකේ මගේ නොවන වෙන නිළියන්ගේ හෙලු ෆොටෝ දැම්මට මට මොකද"
ඔබ ඒ ජායාරූප වලට එරෙහිව නඩු දැම්මේ නැත්තේ?
එහෙනම් මේවා මීටත් වඩා වැඩිවෙයි. දැන්නම් බාගෙටනේ. ඊළඟට ඔක්කොම දායි

Share this article with your friends