දිවංගත ටී.බී. ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා සහබාගිවූ ජනාධිපතිවරයා කරුණාජීව මහතා ඇතුළු කිහිපදෙනෙකු සමඟ සුහද කතාබහක යෙදෙමින් ඒ බව පවසා තිබේ. මහජන බැංකුව ආරම්භ කළ ඉලංගරත්න මහතාට උපහාර පිදීම සඳහා එම උළෙල සංවිධානය කර තිබුණේ මහජන බැංකුව විසිනි.
මීට පෙර අවස්ථාවකදීද මෛත්‍රීපාල ඇමතිවරයාට ශ්‍රීලනිප ජ්‍යෙෂAඨ සභාපති ධුරයක් ලබා දී, තමාගේ සමීපතම ඥාතියෙකුවන ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා පක්ෂයේ මහලේකම් කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටියද අභ්‍යන්තර ගැටුම් උත්සන්න වීම හේතුවෙන් එම අදහසට හකුලා ගැනීමට ඔහුට සිදු විය.
Source - lankanewsweb.com