Chitika Smowtion 468x60


Thursday, May 17, 2012

ජනරාල්ට නිදහස ?

ජනරාල්ට නිදහස දීම ගැන ටිරාන්-මරා එකිනෙකාගේ පිට කසා ගනිති

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමේ කාරණය මත රෙජීමාධිපති මරා සහ ටිරාන් හුලස් දෙදෙනා තම තමන්ගේ පිටවල් කසා ගන්නා ආකාරයක් පෙනී යයි. එංගලන්තයේ සිට පැමිණි ටිරාන් අද තම සගයා වන කිලී මහාරාජාගේ මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය. 

"මං පිටරට සිට දැන් ටිකකට කලින් ලංකාවට පැමිණියේ. එතකොට මට ආරංචි වුනා ජනාධිපතිතුමා මෙවැනි ප්‍රකාශයක් කරලා තියෙනවා කියල හින්දු පුවත් පතට. එතුමා මා ගැන කරල තියෙන ප්‍රකාශය ගැන මා අගය කරන අතර අපි ජෙනරල් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා මාස කීපයක් තිස්සේ මම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා පවත්වලා තියෙනවා. මම නැවත හෙට සිට සාකච්ඡා පවත්වලා මෙතුමාව හැකි පමණ ඉක්මනින් නිදහස් කර ගැනීමට කටයුතු කරනවා."

ෆොන්සේකා නිදහස් කර ගැනීමට ඛෙහෙවින් මහන්සි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ශ්‍රී ලංකාවේ නොසිටීම නිදහස් කිරීම පමා වීමට හේතුවක් බවත් මහා බි්‍රතාන්‍යයට ගිය අලස් මන්ත්‍රීවරයා අද ලංකාවට එතියිද ඔහු නිදහස් කර ගැනීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතු යයිද ජනපති හින්දු පත්‍රය සමග පවසා තිබිණ....






Source - http://www.facebook.com/lankaenews

Share this article with your friends