Chitika Smowtion 468x60


Tuesday, June 12, 2012

ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම් - 12.06.10

කොල්ලකරුවන් පිරිසක් පෙරේදා රාත්‍රී වතුපිටිවල නගරයේ වෙළදසැලකට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 4 ක මුදල් කොල්ල කා පලා පලාගොස් තිබෙනවා.

රාත්‍රී 9 ට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි ඔවුන් එහි තිබු මුදල් කොල්ල කා ඇති අතර එම අවස්ථාවේ වෙලඳසැළේ සිටි අය දනගස්වා ඔවුන්ගේ තිබූ වටිනා දේවල්ද ඔවුන් රැගෙන ගොස් තිබෙනවා.

ඔවුන් පළා යාමෙන් පසු ඒ අසල සිටි අයෙක් මෝටර් රථයකින් ඔවුන් ලුහු බඳිමින් එක යතුරු පැදියක් හප්පා අනතුරට පත් කර ඇති අතර අනතුරට පත් කොල්ලකරුවන් පලා ගොස් තිබෙන්නේ ඒ අසල තිබූ වෙනත් යතුරු පැදියක නැඟීමෙන්.



ඔවුන් අදාළ මංකොල්ලය සිදුකළ ආකාරය එම වෙළඳසැලේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී තිබුනේ මෙසේය.










Source: http://www.gossip9.com/2012/06/6.html#ixzz1xZIpO56q

Share this article with your friends