Chitika Smowtion 468x60


Friday, February 10, 2012

ලැප්ටොප් පරිඝණයක් සොරා ගන්නා අයුරු


වෙළඳසල් වල සවිකර තිබු ආරක්‍ෂිත කැමරා හේතුවෙන් කොටු වූ සොරකම් පිලිබඳ මින් පෙර ලිපි දෙකක් මඟින් අප ඔබට හෙලිකළා.

වැල්ලවත්ත ප්‍රදේශයේ පරිගණක හා දුරකථන පෞද්ගලික අලෙවි ප්‍රදර්ශනාගාරයකින් ඉතා සූක්ෂම අයුරින් ලැප්ටොප් පරිඝණයක් සොරා ගන්නා අයුරු එහි ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූණා.

එම ලැප්ටොප් පරිඝණකයද සොරාගන්නා ලද්දේ කලින් සොරකම් වලදී මෙන් කාන්තාවක් වන අතර සොරාගත් භාණ්ඩය සඟවාගන යන්නේද එකම විදිහටයි.

එම වීඩියෝව පහලින්.









Source: http://www.gossip9.com/2012/02/blog-post_10.html#ixzz1lzlybrSg

Share this article with your friends