Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

ඩිල්ෂාන්ට ඇති චෝදනාවට මංජුලාගේ ප්‍රතිචාරය

2009 දී එංගලන්තයේ පැවති විස්සයි-විස්ස තරඟාවලිය අතරතුරදී ඩිල්ෂාන් සමග සමීප ඇසුරක් පැවති බව බොලිවුඩ් නිළියක වන නුපුර් මේතා පැවසීමත් සමඟ ඩිල්ෂාන්ගේ ඩිල්ෂාන්ගේ බිරිඳ වන ජනපි‍්‍රය නිලි මංජුලා තිළිණි ඒ පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

ඇය කියා සිටින්නේ මතයක් ප්‍රකාශ කරන්න තරම් මෙම ආරංචිය ඇයට වැදගත් නොවන බවයි.

"ඩිල්ෂාන්ට ආව පළමුවැනි චෝදනාව මේක නෙමෙයි. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ චරිතවලට අසත්‍ය චෝදනා නගන්න කාටත් පුළුවන්. කාලයක් මටත් ඔයවගේ චෝදනා ගොඩක් ඇවිත් තිබුණා. මේක සාමාන්‍ය දෙයක්. මතයක් ප්‍රකාශකරන්න තරම් මට නම් ඕක වැදගත් දෙයක් නෙමෙයි." යනුවෙනි

Share this article with your friends