Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ නටන්න පුළුවන් කව්රුත් නැහැ - සනත්


ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිත බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

පසුගිය දා මාධ්‍යය සාකච්චාවකදී සනත් ජයසුරිය ප්‍රකාශ කර තිබුනේ වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ නර්තනයට දක්ෂ කිසිවෙකු නොමැති බවයි. මාධ්‍ය සාකච්චාවේදී වැඩි දුර අදහස් දක්වා තිබු සනත් ජයසුරිය මාධ්‍යයට පවසා තිබුනේ මෙවැන්නකි. 

"මගේ තීරණය ගැන මගේ සමකාලිනියන් පුදුම වුනා.ඒගොල්ලොන්ට මේ සම්බනධව මිශ්‍ර හැඟීමක් තිබුනේ.සමහරු හොඳ කිව.සමහරු නරක කිවා.ඒ හින්දා මමත් ටිකක් දුක් වුනා.
මම මේ සම්බන්ධව කලබල වී නැහැ.මම හොඳ නර්තන ශිල්පියෙක් නෙවෙයි.මට හිතෙන්නේ මම මේ පියවර නගන්න හදන්නේ මට සැපපහසු දෙයකට නම් නෙවෙයි.නමුත් මනුෂ්‍යයෙකු වශයෙන් අප අලුත් දේවල් සිදුකල යුතුයි.ඒවා මගේ අනාගත ජිවිතයට බලපාන නොමැති තාක් කල් අලුත් දේවල් වලට මම කැමතියි.

මුලින්ම මම නර්තනය කල යුතු විලාශය ගැන සිතා බැලිය යුතුයි.මොකද අපිට සංස්කෘතියක් තියෙනවා.අප රටේ ක්‍රියාත්මක වන ක්‍රමයක් තියෙනවා."
















Source: http://www.gossip9.com/2012/06/blog-post_2083.html#ixzz1xtSjrIC1

Share this article with your friends