Chitika Smowtion 468x60


Wednesday, July 18, 2012

හිරුණිකාගෙන් "ප්‍රේමය හා රාගය" !


මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි තැබීමකින් මිය ගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගිය කාලයේ පුවත් මවන චරිතයක් බවට පත්ව තිබුනා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුත් රන්දිම ගමගේ සමග පෙම් සබඳතාවයක් පැවැත්වූ අතර පසුගියකාලයේ ඇය පුවත්පතකට පවසා තිබුනේ එම සම්බන්ධය අවසන් බවයි.

ප්‍රේමය හා රාගය ගැන පුවත්පතකට ලබාදුන් හිරුණිකාගේ අදහස් පහතින් බලන්න

ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ?
ප්‍රේමය බොහොම සුන්දර දෙයක්.මමත් ඒ සුන්දරත්වය හොදින් විඳලා තියෙනවා.

දැන් ඒ සුන්දරත්වය විදින්නේ නැද්ද?
ඒකනම් කියන්න බැහැ

ප්‍රේමය රාගයෙන් තොරද?
එක ප්‍රේමයට මුල්වෙලා ඉන්න දෙන්න අනුව සාපේක්ෂයි.රාගයෙන් තොරව ප්‍රේමය විදින අයත් ඉන්නවා.රාගයත් එක්ක ප්‍රේමය විඳින අයත් ඉන්නවා.ප්‍රේමය රාගයෙන් තොරද නැද්ද හොයනවට වඩා වැදගත් වන්නේ 
ප්‍රේමකරන කොල්ල තමන්ගේ කෙල්ලවත් ,කෙල්ල තමාගේ කොල්ලවත් හරියටම තේරුම් ගන්න එක.

රාගය නැතුව ප්‍රේමයක් පවතින්න පුලුවන්ද?
අප ඔව්.මන් හිතනවා රාගයෙන් තොරව ප්‍රේම කරන්නත් ප්‍රේමය විඳින්නත් පුළුවන් කියල.හැබැයි අද සමාජේ එක බොහොම විරල දෙයක්

දැන් ඉන්න දේශපාලඥයින්ගේ දු දරුවන් අතරින් ඔයාගේ ලගම යාලුවා කව්ද?
රන්දිම ගමගේ










Source: http://www.gossip9.com/2012/07/blog-post_17.html#ixzz20xnTzs5W

Share this article with your friends