මෙම වසරේ දී ලන්ඩන් නුවර පැවැත්වීමට යන ඔලිම්පික් තරඟ සඳහා සෞදි අරාබිය ද ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගි කරවීමට සූදානම් යැයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කරනවා.
මෙසේ පලමු වරට සෞදි අරාබිය වෙනුවෙන් කාන්තා නියෝජනයක් කරමින් තරඟ කිරීමට සූදානමින් සිටින්නේ සාරා අත්තාර් සහ වුජාන් අලි සේරජ් අබ්දුල් රහීම් ෂර්කානි යන ක්‍රීඩිකාවන් දෙදෙනායි. සාරා මීටර් 800 සහ වුජාන් ජුඩෝ තරඟ ඉසව් වලින් තරඟ වැදීමට නියමිතයි.
සෞදි කාන්තාවට ක්‍රීඩා කිරීමට වූ තහනම් නීතිය පසුගිය මාසයේදී එරට රජය විසින් ඉවත් කර තිබීම හේතුවෙන් මෙලෙස මොවුන්ගේ දක්ෂතා එළි දැක්වීමට හැකි වී තිබෙනවා. එහෙත් එරට ආගමික සංවිධාන විසින් මෙම තීරණයට දැඩි ලෙස විරෝධයක් දක්වන බවයි වාර්තා වන්නේ.
මෙලෙස සෞදි කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට නිදහස දීමට එරට රජය විසින් ගත් තීරණය ඉතා ධනවාදී ආරංචියක් බවත් ඉදිරියේ දී මොවුන්ගේ ජයග්රහනයන් ගැන කතා කරන්න ලැබේවි යයි තමන් බලාපොරොත්තු වන බවත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ජැක්ස් රොගී මහතා පවසනවා.
"මෙය ඉතාමත් කීර්තියක්. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ක්‍රීඩාවට කැමති සෞදි කාන්තාවන් ඉදිරියේ දී ක්‍රීඩාවන්ට සම්බන්ධ වෙන්න ලොකු පිටුවහලක් කියලා" යයි ඇමරිකාවේ පුහුණුවීම් කරමින් සිටින සාරා පවසනවා.
තම රටේ කාන්තාවන් ක්‍රීඩාවන් සඳහා යොමු වීමක් මෙතෙක් නොතිබුනු නිසා ක්‍රීඩිකාවන් තේරීම ඉතා අපහසු වූ බව සෞදි රාජ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් භාර නිළධාරීන් පවසනවා. එසේම් තම අනන්‍යතාවය තහවුරු වන ලෙස ක්‍රීඩා කිරීමේ දී ඇඳුම් පැලඳුම් භාවිතා කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා. ලිහිල් ඇඳුම් ඇඳීම සහ මුහුණ ආවරණය නොකලත් කෙස් වැසෙන සේ හිස ආවරණය කිරීම අනිවාර්ය්යය බවයි ඔවුන්ගේ අනුමැතියන් වන්නේ.
මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙය කාන්තා නිදහස සහ අයිතීන් වෙනුවෙන් තැබූ ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි අතර එරට ඉන්නා දැඩි මතධාරීන්ට නැවතත් මෙම නිදහස නැවතත් අකුලා දැමිය නොහැකි වේ යයි විස්වාශ කරන බවත් ය.
එසේම කටාර් සහ බෘනෙයි රාජ්‍යයන් ගෙන් ද ප්‍රථම වරට ක්‍රීඩිකාවන් ඔලිම්පික් තරඟ සඳහා ඉදිරිපත්වීමට නියමිතයි.
බෘනෙයි රාජ්‍යයේ මසියා මහුසින් මලල ක්‍රීඩා ඉසව් වලින් තරඟ වැදීමට නියමිතයි. එසේම කටාර් රාජ්‍යයේ නාදා අර්කාජි පිහිණුම් තරඟ සඳහාත්, නූර් අල් මල්කි මලල ක්‍රීඩා ඉසව් වලිනුත්, ආයා මග්දි ටේබල් ටෙනිස් වලිනුත් සහ බාහියා අල් හමාද් ඉලක්කයට වෙඩි තැබීමේ තරඟ ඉසව් වලිනුත් ඔලිම්පික් තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
සමාරම්භක උත්සවයේ තම රටේ කොඩිය ගෙනයාමට නියමිතව සිටින බාහියා අල් හමාද් පවසන්නේ මෙය ඓතිහාසික අවස්තාවක් වන බවයි.
සාරා අත්තාර් පුහුණුවීම් අතරතුර
වුජාන් අලි සේරජ් අබ්දුල් රහීම් ෂර්කානි
සාරා අත්තාර් සහ වුජාන් අලි සේරජ් අබ්දුල් රහීම් ෂර්කානි
ඔලිම්පික් සඳහා පිටත්වීමට නියමිත කණ්ඩායම
ජෙද්දා හි පුරෝගාමී එක්සත් කාන්තා බාස්කට් බෝල් කණ්ඩායම ක්‍රීඩා ක්රීමේ නිදහස ලැබීමෙන් පසුව පුහුණුවීම් අතරතුරදී ගත් ඡායාරූප.
මසියා මහුසින් පුහුණුවීම් කරන අයුරු.
නාදා අර්කාජි පුහුණුවීම් කරන අයුරු.
නූර් අල් මල්කි පුහුණුවීම් කරන අයුරු.
ආයා මග්දි පුහුණුවීම් කරන අයුරු.
බාහියා අල් හමාද්.

බාස්කට් බෝල් කණ්ඩායම පුහුණුවීම් කරන වීඩියෝව පහතින්
Source: http://www.gossip9.com/2012/07/blog-post_3352.html#ixzz20xq8Szp4