Chitika Smowtion 468x60


Friday, March 30, 2012

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සොයා ගත් සුපිරි පොහොර


හතර ගුණයක් අස්වනු ලබාදිය ලංකාවේ පොහාරවල පේටන්ට් එක කෝටි 30 කට ඉන්දියාව ගනී 

වී සහ තේ වගාවට යොදාගත හැකි ඉතා ඉහළ ඵලදාවත්වයකින් යුත් පොහොර විශේෂයක් නැනෝ තාක්ෂණය භාවිතයෙන් ලොව ප්‍රථම වරට නිෂ්පාදනය කිරීමට "නැනෝ තාක්ෂණය" පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සමත්ව ඇත.

නයිට්‍රජන් (යුරියා) සහ පොටෑසියම් (පොටෑෂ්) යන රසායනික ද්‍රව්‍යය අඩංගු එම පොහොර විශේෂය දැනට වෙළඳපොළේ තිබෙන එම පොහොර වර්ග මෙන් හතරගුණයක පමණ ඵලදාවත්වයකින් යුක්ත බව නැනෝ තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිල්වලා කොට්ටෙගොඩ මහත්මිය පවසා සිටිනවා.


එම පොහොර වර්ගයට අයත් පේටන් බලපත්‍රය රුපියල් කොටි 30 ක පමණ මුදලකට ( ඇමරිකානු ඩොලර් මිලියන තුනකට ) ඉන්දියාවේ නාගර්ජුන පොහොර සමාගම මිලදීගෙන ඇති බවද ඇය වැඩිදුරටත් මාධ්‍යයට සඳහන් කර ඇත.








Source: http://www.gossip9.com/2012/03/blog-post_8213.html#ixzz1qXiujucd

Share this article with your friends