Chitika Smowtion 468x60


Friday, March 30, 2012

චන්ද‍්‍රිකා සමග රනිල් - මංගල ඉන්දීය සංචාරයක


හිටපු ජනාධිපතිනී චන්ද‍්‍රිකා බණ්ඩානාරයක කුමාරතුංග මහත්මිය ලබන මස මුදලදී ඉන්දියාවේ පැවැත්වෙන විශේෂ සමුළුවක් සඳහා සහභාගීවීමට නියමිත අතර, ඒ සඳහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සමුළුවට සහභාගී වන ඔවුන් තිදෙනා ඉන්දීය රජයේ ප‍්‍රධානීන් හා විපක්‍ෂයේ දේශපාලන නායකයින් ද හමුවීමට නියමිතය.
චන්ද‍්‍රිකා බණ්ඩානාරයක කුමාරතුංග මහත්මියගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානයක පළමු සැසිවාරය අපේ‍්‍රල් 07 - 10 දිනයන්හි ඉන්දියාවේදී පැවැත්වේ.

Source - lankanewsweb.com

Share this article with your friends