අධිකරණයෙන් සමථ මණ්ඩලයට යොමුකොට තිබු මෙම නඩුව උපේක්ෂා - මහේෂ් සමතයකට පත් නොවන ආකාරයෙපරස්පර අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් මහරගම සමථ මණ්ඩලයේ වාර්තාවක් මගින් මෙම නඩුව නැවත අධිකරණයට යොමුකොට ඇත.
මෙම සම්බන්ධව දෙවන නඩු විභාගය ඊයේ (16) දිනයේදී විභාගයට ගැනුණු අතර වැඩි දුර විභාගය ජුනි 11 වනදා දක්වා කල්තබා ඇත.
Source: http://www.gossip9.com/2012/04/blog-post_6641.html#ixzz1sIA6HTZt