සිය සුභප‍්‍රාර්ථනා කතාවේදී Toast කිරීම පටලවා ගනිමින් එංගලන්තයේ මහරැජිනට සහ බි‍්‍රතාන්‍ය ජාතික දිනය වෙනුවෙන් සව්දිය පුරා ඇති බව වාර්තාවේ.
ඇමතිවරයාගේ කතාවෙන් පැමිණිසිටි අමුත්තන් එකිනෙකාගේ මුහුණ බලාගෙන ඇති අතර තමන් පැමිණෙන්නේ කවර කාරණයකට දැයි නොදැන මෙසේ පැමිණ කතාවන් පැවැත්වීම තුළින් අමාත්‍ය බදුර්දීන් මහතා විදේශ තානාපතිවරුන් හා සම්භාවනීය අමුත්තන් ඉදිරියේ රජය හෑල්ලූවට ලක් කොට ඇත.
පසුව විරුද්ධ පක්ෂ මන්ත‍්‍රීවරුන් අමාත්‍ය බදුර්දීන් මහතාට මෙම කාරණාව තේරුම් කර දී ඇති අතර ඔහු සැහැල්ලූවෙන් පවසා ඇත්තේ මෙවැනි සම්භාෂණ හැමවිටම පැවැත්වෙන්නේ අදාළ රටවල ජාතික දිනයන් නිමිත්තෙන් නිසා තමා මෙයද එවැනි සම්භාෂණයක් ලෙස සිතූ බවයි.
Source - lankanewsweb.com