Chitika Smowtion 468x60


Friday, November 16, 2012

බෝංචි කරලක මිල රුපියල් 2.25 යි




බණ්ඩාරවෙල බෝංචි කරලක සිල්ලර මිල රුපියල් 2.50ක් පමණ ‍ දක්වා ඉහළ ගොස් තිබේ. බෝංචි කොරටුවට ගොස් ගොවියාගෙන් බෝංචි ලබා ගන්නා තොග මිල් කිලෝ එකක් රුපියල් 190කි. එහි සිල්ලර මිල රුපියල් 225කි. බෝංචි ග්‍රෑම් 100 ට අඩංගු වන්නේ කරල් 9ක් හෝ 10ක පමණී. කිලෝ එකකට කරල් 100ක් වැටෙන්නේ නැති තරම් ය. ඒ අනුව බෝංචි කරලකට ලැබෙන සිල්ලර මිල රුපියල් 2ත් 2.25ත් අතර වේ. මෙම මිල ගණන් කොළඹ දී තවත් ඉහළ නැග ඇත.

Share this article with your friends