මේ දිනවල ලංකාවේ රූගතකිරීම් කරන රුසියානු චිත්‍රපටයක ජායාරූප එකතුවක් මීට දින කිහිපයකට පෙර ඔබ වෙත ගෙන ආ නමුත් එම ටෙලිනාට්‍යය පිළිබඳව වැඩි විස්තරයක් ඒ වනවිට අප වෙත ලැබී තිබුනේ නැහැ.Andre Selevhov අධ්‍යක්ෂණය කරන එම ටෙලිනාට්‍යයේ නම් "වෙරෝනිකා" ය. ඩොලර් මිලියනක් පමණ මේ සඳහා වැයවන බවයි පැවසෙන්නේ.
කොළඹ අවට, බේරුවල හා අනුරාධපුරය අවට මෙය රූගත කෙරේ.
රුසියානු නළු නිළියන්ට අමතරව රවීන්ද්‍ර රන්දෙනිය, යශෝධා විමලධර්ම හා බිමල් ජයකොඩි ද මෙහි රඟපායි. කාර්මික ශිල්පීන් 80ක් පමණ මේ සඳහා දායකවේ.
රවීන්ද්‍ර රංදෙණිය මහතාට අයත් The Film Team ආයතන මේ සඳහා දායකවේ.
එම චිත්‍රපරයේ නව ජායාරූප කිහිපයක් පහතින්.
Source: http://www.gossip9.com/2012/11/blog-post_4299.html#ixzz2CKAtfd32
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)