Chitika Smowtion 468x60


Friday, November 16, 2012

ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සැරසෙන අයුරු

සුප්‍රීම් සැට් සමාගම විසින් චන්ද්‍රිකා 3ක් යැවීමට බලාපොරොත්තු වන අතර එහි පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඇත්තේ තවත් දින 6ක් පමණයි.

එම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සඳහා වන රොකට්ටුව අද චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේ හා චන්ද්‍රිකාවේ ජායාරූප එකතුවක් පහතින්.




සුප්‍රීම් සැට් සමාගම කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන චන්ද්‍රික තුනේ විස්තර පහත පරිදිය.



SupremeSAT-I
Launch Date :22nd November 2012
Location :87.5° East Longitude
Manufacturer :Thales Alenia Space
Bus :SB4000C2
Equivalent Transponder Capacity :24 C-band, 23 Ku-band
Other: This will be a joint launch with China Satcom and will enable us to expand into the regional DTH market with immediate effect

SupremeSAT-II
Launch Date :Mid 2013
Location :98° East Longitude
Manufacturer :China Academy of Space Technology
Bus :DFH-4
Equivalent Transponder Capacity :TBA
Other: partnership with China Satcom. Supremesat-II will again specifically be targeting the South Asian market.

SupremeSAT-III
Launch Date :December 2015
Location :50° East Longitude
Manufacturer :China Academy of Space Technology
Bus :DFH-4
Equivalent Transponder Capacity :TBA
Other : co branded, joint owned satellite fleet, This will be a fully owned satellite.

මෙම චන්ද්‍රිකා වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ රෝහිත රාජපක්ෂගේ සංකල්පයක් අනුවය.






Source: http://www.gossip9.com/2012/11/blog-post_9665.html#ixzz2CaREAebX

Share this article with your friends