Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

දැයට කිරුළේ සංතෝෂමෙන් රටසවාරී


අනුරාධපුර ඔයාමඩුවේ පැවති දැටය කිරුළ ප‍්‍රදර්ශනය සඳහා විශාල දායකත්වයක් දැක්වූ උතුරුමැද පළාත් සභාවේ මැති ඇමතිවරුන් සඳහා විදේශ සංචාරයක් ලබාදී ඇති බව වාර්තා වේ.
අදාල සංචාරය සඳහා ප‍්‍රතිපාදන වෙන්කිරීම පළාත් සභාව විසින් සිදුකර ඇති අතර මේ සඳහා ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් හතලින් දෙදෙනකු පමණ සහභාගී වනබව වාර්තා වේ.


දැයට කිරුළ ප‍්‍රදර්ශනය සඳහා වෙහෙස වී කටයුතු කිරීම වෙනුවෙන් මෙම සංචාරය ලබාදී ඇති බවත්, එම කාරණය හෙලිදරව්වීම වලක්වා ගැනීමට මෙම සංචාරයට විපක්ෂ මන්ත‍්‍රීවරුන්ද සහභාගී කරවා ගැනීමට මහඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා තීරණය කළ බවත් එම පළාත් සභාවේ නිලධාරියෙකු අප වෙත පැවසීය.



Source - lankanewsweb.com

Share this article with your friends