මනමේ කතාව ඇතුලත් වන්නේ චුල්ලධනුද්ධර ජාතකයේ වන අතර ජැක්සන් සිය නිර්මාණය සදා මනමේ කතාව යොදා ගන්නේ ඊට වඩා වෙනස් ආකාරයකටය. එනම් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය හරහා චුල්ලධනුද්ධර ජාතකය විවරණය කිරීමටය.
මෙම නිර්මාණය ඉතා සෞන්දර්යාත්මක වනු ඇති බව ජැක්සන් ඇන්තනි කියා සිටි. මනමේ නව නිර්මාණය ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා පැවති අතර එයට ලලිතා සරච්චන්ද්‍ර ඇතුළු පිරිසක් පැමිණ සිටියා.
Source: http://www.gossip9.com/2012/04/blog-post_9154.html#ixzz1rd6Jsi4J