එයට හේතු වී ඇත්තේ එම ගීතය අතරමැද "භවතු සබ්බ මංගලම්" ආශිර්වාද ගාථාව මධු සමය ගත කිරීමට යන යුවලක් ගැන කියවෙන ගීතයේ පසුබිමට යෙදීමයි.
ඒ අනුව මෙම ගීතය ඉදිරියේදී ලංකාව තුල තහනම් කිරීමට අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට සුදානමින් සිටින බව අප වෙත වාර්තා වේ.
ඩැඩි සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික" ගීතය නිකුත් වුයේ 2011 නොවැම්බර් මසය. මෙයට පෙර ඉරාජ් හා පේෂල විසින් ගායනා කරන ලද "සිට්ටි මනිලා" ගීතය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මැදිහත් වීම මත ලංකාව තුල තහනමට ලක් කරන ලදී.
ඩැඩි සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික" ගීතය
Source: http://www.gossip9.com/2012/02/blog-post_08.html#ixzz1lrJjtVKX