ශ්රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද අපරාධ කාරයෙක් ලෙස එක් කණ්ඩායමක් උද්ඝෝෂනය කරද්දී ඊට මුහුණ ලා තවත් කණ්ඩායමක් ශ්රී ලංකාවේ ජනාධිපති යුද වීරයෙක් ලෙස උද්ඝෝෂනය කළහ. ඒ අතරින් ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා ගමන් කළේය. කිසිදු ගැටුමක් සිදුවූයේ නැත. කඳුළු ගෑස්, ජල ප්රහාර කිසිවක් නැත. මෙය සිදුවූයේ ශ්රී ලංකාවේ දී නොවේ.
පෙරේදා (04) ලන්ඩනයේදී ය. ප්රජාතන්ත්රවාදය නම් එයයි. මෙම වීඩියෝව බලන්න.