
ශවේන්ද්‍ර සිල්වා සිය නිලබලය යොදාගනමින් තමාව දූෂණය කිරීමට තැත් කළ බව කෙහෙළිය ඇමතිවරයාගේ දියණිය පාලිත කොහොන මහතා වෙත දැනුම්දී තිබිණ.
කෙසේ වුවද ශවේන්ද්‍ර සිල්වාට පසුව දඩුවම් දෙන බව පවසමින් ජනාධිපතිවරයා එම සිද්ධිය මේ වනවිට යටපත් කර තිබේ.
තම දියණියට වූ අතවරයේදී රට ජාතිය ගැන සිතා ඒ පිළිබදව නිහඩව සිටීම වෙනුවෙන් ඉදිරි කැබිනට් සංශෝධනයේදී කෙහෙළිය ඇමතිවරයාට විශේෂ සැලකීමක් දැක්වීමටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක ධූරය ලබාදීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
Source: http://173.193.236.37/sinhala/index.php?option=com_content&view=article&id=1013:2012-01-15-19-41-51&catid=1:general&Itemid=53