
ජනාධිපතිවරයා සමග සුහද හමුවකදී රජයේ ප‍්‍රධාන මූල්‍ය ආයතනයක සභාපතිවරයෙකු උගත් පාඩම් කොමිස්ම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරියේදී ගනුලබන ක‍්‍රියාමාර්ග පිළිබදව කළ විමසීමේදී ජනාධිපතිවරයා එම කාරණා සඳහන් කර තිබේ.
අනතුරුව එම සභාපතිවරයා රාජ්‍ය ආයතනයක ප‍්‍රධාන ධූරයක් දරන තම පුත‍්‍රයාට පවසා ඇත්තේ 2015 වසරේදී ජනාධිපතිවරණයකට මුහුණදිමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අදහස් කර සිටින බැවින් ඊට අවශ්‍ය පරිදි ඔහුගේ දේශපාලන කටයුතු තීන්දු කරන ලෙසයි.
Source : lankanewsweb.com