මෙම සතියේ අමත්‍ය මණ්ඩල රැස්වීමේ 22දා රාත්‍රියේ 9.30 ආරම්භ වී සුළු මොහොතකින් නිමා විය. එම අමාත්‍ය මණ්ඩලය රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ සියලූ සන්දේශ ඉහත වෙබ් අඩවියේ පල වී තිබිණ.
srilankaxnews.com වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා යටතේ ඇති එම පක්ෂයේ සන්නිවේදන ඒකකය විසිනි. එම වෙබ් අඩවියේ කතුවරයා ලෙස විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාවන සුගත් චන්ද්‍රසේකර මහතා කටයුතු කරයි.
Source - lankanewsweb.com