බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු සිදුකළ ආදාහන පූජෝත්සවයේදී උන්වහන්සේගේ දේහයේ ධාතූන්වහන්සේලා කොටස් 8කට බෙදා දෙනු ලැබුවා .මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව ඒවාට උරුමකම් කියූවේ අජාත ශාස්තෲ, ලිජ්ජවී රජුන්, කපිලවස්තුපුර ශාක්‍ය රජුන්, අල්ලකප්පරට වාසීන්, බූලි රජු, කෝලිය රජු, චේතදීපක බමුණා හා පාවා නුවර මල්ල රජුන්ය.
කපිලවස්තු ධාතූන් ලෙස සැලකෙන්නේ එදා ශාක්‍යයන් වෙත බෙදා දුන් ධාතූන්ය.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අද කන්තලේ පවති දේශපාලන රැස්වීමකදී පැවසුවේ කපිලවස්තු ධාතූන් යනු සැරියුත් මුගලන්ගේ ධාතූන් බවයි.
එම වීඩියෝව පහතින්.












නිතර අසා නැති
ලෝකයේ ඒඩ්ස් රෝගීන් බහුලම රට ලෙස ද වාර්තා වන්නේ ස්වාසිලන්තයයි.
මා
පදිංචිව සිටින සිඞ්නි නගරයේ ඔස්ටේ්රලියානු ඩොලර් බිලියන 6
(6,000,000,000) ක වියදමෙන් කරගෙන යන්නා වූ බෙලන්ගලෝ නමැති සංවර්ධන
ව්‍යාපෘතියක් තිබේ. 
1886
කොනන් ඩොයිල් විසින් දී රචනා කරන ලද ඒ A study in scarlet කතාව ඔහු
පුවත්පත් සහ සඟරා විශාල ප්‍රමාණයකට යවා තිබිණි. නමුත් ඒ සෑම ප්‍රකාශන
ආයතනයකින්ම ප්‍රතික්ෂේප වූ මෙම කතාව, පොත් රාක්කයේ මුල්ලකට දැමීමට පෙර
අවසාන වශයෙන් ‘වෝඩ් ලොක්’ ප්‍රකාශන ආයතනයට යවනු ලැබිය. 







.jpg)





















