ඇමරිකාවේ ජනප්රියම රියලිටි රුපවාහිනී වැඩසටහනක් වන ද ඇමේසීන් රේස් (The Amazing Race) ශ්රී ලාංකික අපටද සුවිශේෂී වැඩසටහනක් බවට පත්වී තිබෙනවා.එයට හේතු වන්නේ විසි හය හැවිරිදි ශ්රී ලංකික යුවතියන් දෙදෙනෙකු වන නටාලි සහ නාඩියා ඇන්ඩසන්ය අනෙක් තරඟකරුවන් අභිබවා යමින් පෙරමුණේ රැදී සිටීමයි.
ත්රාසජනක ක්රියාදාමයන් හා බාධක මැඩගෙන ඉදිරියට යන මෙම තරඟාවලියේ මෙම නිවුන් සොයුරියන් දෙදෙනා වැඩි ජවයකින් යුතුව ක්රියාකරනු දැකගත හැකිය.
.jpg)












































