
කොළඹ, ගම්පහ, නුවර, ගාල්ල, මාතර, අනුරාධපුරය හා උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්ක සඳහා, විශේෂයෙන් දිස්ත‍්‍රික්කයකට එක බැගින් මෙම ගෑස් කාමර යවා තිබේ. ඉතා රහසිගත ලෙස ගෙනයන මෙම ගෑස් කාමරය විශේෂ ආරක්ෂාවක් යටතේ භාවිතයට ගැනීමට ආරක්‍ෂක අංශවලට පරිභාහිරව පුහුණු කළ විශේෂ අතුරුහමුදා කණ්ඩායමක් ද යොදවා තිබේ.
සුදුවෑන් බලකාය විසින් පැහැරගන්නා පුද්ගලයන් රඳවා තබාගැනීම අනතුරුදායක බැවින් පැහැරගත් සැනින් ඔවුන් මරා සාක්ෂි විනාශ කිරීම සඳහා මෙම ක‍්‍රමවේදය උපයෝගි කරගෙන ඇත.
දැනට පැහැරගන්නා ලද පුද්ගලයන් ගණනාවක් අතරින් වැඩි පිරිසකගේ ඉරණම පිළබදව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වී ඇත්තේ මේ නිසා බව ‘ජනරළ’ පුවත්පත අවධාරනය කර සිටී.
Source: lankanewsweb.com